අකුරු එකට හැපෙන තැනක්

🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක
Showing posts with label Social Media. Show all posts
Showing posts with label Social Media. Show all posts

Saturday, December 31, 2016

සිත් ගැනීමේ කලාව සහ සමාජ අවරෝධනය



සිත් ගැනීමද පෙම් බැඳීම ද කලාවකි. මේ දෙකම හරියාකාරව ජීවිතය තුළ භාවිතා කිරීම අපහසු කාරණාවකි. සිත් ගන්නා සුළු මිනිසා විටක ප්‍රේමණියය. ඒ් ලගන්නා සුළු බව නිසා ඇතැම් මනුෂ්‍යයන් අපේ හදවත් තුළ සදා අනුස්මරණීය වේ.. නමුත් මෙහි වඩා භයානක පැත්තක් ද පවතී. ඒනම් සිත් ගන්නා සුළු බව වංචනිකයන් විසින් සමාජ අවෙරා්ධනයන් සදහා භාවිතා කිරීමට හැකි අවධානමයි. අනුහාසාත්මක නායකත්වය නොහොත් ආකර්ශනය පදනම් ව ගොඩනැගෙන නායකත්වය, මහත් සේ භයානකය. එය ලෝක ඉතිහාසය දෙස නැවත හැරී බැලීමෙන් වටහා ගත හැකිය.

සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය White Dust and My Soul

            සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය [INTRO — Dark, Slow Reggae | Deep Bass | Whispered Vocal] වෙස්මුහුණු දාපු ... ෆේක් ලෝකය...