අකුරු එකට හැපෙන තැනක්
🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක
Showing posts with label Love. Show all posts
Showing posts with label Love. Show all posts
Friday, November 25, 2016
ප්‍රේමය නම් කිසිදා නොනිමෙන පහනකි..!
ආදරය, ප්‍රේමය සහ සෙනෙහස යන වචන එකිනෙකින් වෙන් කිරීමත් ආදේශ කිරීම හෝ ඒවායෙහි ඇති අනුපූරකත්වය සොයා ගැනීමත් බෙහෙවින්ම අපහසුය. මේ සෑම වචනයක්ම එකිනෙක සමග අත්‍යන්තව බැදී පවතින අතර. ප්‍රේමයෙන් ආදරයෙන් හෝ ස්නේහයෙන් තොරව ස්වභාවික ලෝකය තුළ කිසිදු ජීවියකුට පැවැත්මක් නොමැත. ගස් වැල් සතා සීපාවෝ පවා ආදරය අපේක්ෂා කරති. විශ්වයේම පැවැත්ම රදා පවතින්නේ ප්‍රේමය ද ස්නේහය ද කරණකොටගෙනය. නමුත් වඩාත් වැඩිවශයෙන් නිර්මාණාත්මක සාහිත්‍යය තුළ දී කතාබහට ලක් වන්නේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයයි.
Subscribe to:
Posts (Atom)
සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය White Dust and My Soul
සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය [INTRO — Dark, Slow Reggae | Deep Bass | Whispered Vocal] වෙස්මුහුණු දාපු ... ෆේක් ලෝකය...
-
මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.ඔවුන්ගේ පාරිභෝගික හැසිරීම් දෙස බලා ඉන්න. ඔඩෙල් එකේ දී, මොන්ඩි එකේද...
-
නිර්මාණයක් විඳීම කියන්නේ පුදුමාකාර සෞන්දර්යයක්. උසස් නිර්මාණයක් විඳීම වග්ම, ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙ ඇසුර ලබන එක මට නම් දිවය සම්...
-
ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන Dasun Pathirana !!! ජොකත් නැති ...
