මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.ඔවුන්ගේ පාරිභෝගික හැසිරීම් දෙස බලා ඉන්න. ඔඩෙල් එකේ දී, මොන්ඩි එකේදි ලැබෙන අත්දැකීම් වෙනස් ඒවා. ඒ තැන්වල තියෙන ආචාරශීලීත්වයට පාරිභෝගික වරණයට දෙන අවකාශයට මම කැමතියි. නමුත් ඒවායේ තියෙන්නෙ නිදහස් පාරිභෝගික වරණයක්ද. පොලකදී වගේ ගන්න ..ගන්න කියලා සාප්පුවෙදි කිසි කෙනෙක් කෑ ගහන්නෙ නැහැ. අපට ඕනම දෙයක් නරඹනන් පුළුවන්.. භාණ්ඩ නරඹන එකත් එක්තරා කළාවක්.. මම ලොකු මානසික අර්බුධයකට එළඹුනාම කරන්නෙ ඔඩෙල් එකට ගිහින් නරඹන එක. නමුත් මෙතනත් අපේ වරණයට ඔවුන් බලපෑම් කරනවා. ඔවුන් එහෙම කරන්නේ වෙළද ප්‍රචාරණය හරහා. ඔඩෙල් වගේ ආයතනයක භාණ්ඩය වගේම සන්නම් නාමය ත් (Brand Name) ඉහළ මිලකට අලෙවි වෙනවා.ගොඩක් අය එතනට යන්නෙ සන්නම නිසා.
අකුරු එකට හැපෙන තැනක්
🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක
Showing posts with label Marketing. Show all posts
Showing posts with label Marketing. Show all posts
Wednesday, November 23, 2016
Subscribe to:
Posts (Atom)
සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය White Dust and My Soul
සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය [INTRO — Dark, Slow Reggae | Deep Bass | Whispered Vocal] වෙස්මුහුණු දාපු ... ෆේක් ලෝකය...
-
මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.ඔවුන්ගේ පාරිභෝගික හැසිරීම් දෙස බලා ඉන්න. ඔඩෙල් එකේ දී, මොන්ඩි එකේද...
-
නිර්මාණයක් විඳීම කියන්නේ පුදුමාකාර සෞන්දර්යයක්. උසස් නිර්මාණයක් විඳීම වග්ම, ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙ ඇසුර ලබන එක මට නම් දිවය සම්...
-
ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන Dasun Pathirana !!! ජොකත් නැති ...
