සිත් ගැනීමද පෙම් බැඳීම ද කලාවකි. මේ දෙකම හරියාකාරව ජීවිතය තුළ භාවිතා
කිරීම අපහසු කාරණාවකි. සිත් ගන්නා සුළු මිනිසා විටක ප්‍රේමණියය. ඒ් ලගන්නා
සුළු බව නිසා ඇතැම් මනුෂ්‍යයන් අපේ හදවත් තුළ සදා අනුස්මරණීය වේ.. නමුත්
මෙහි වඩා භයානක පැත්තක් ද පවතී. ඒනම් සිත් ගන්නා සුළු බව වංචනිකයන්
විසින් සමාජ අවෙරා්ධනයන් සදහා භාවිතා කිරීමට හැකි අවධානමයි. අනුහාසාත්මක
නායකත්වය නොහොත් ආකර්ශනය පදනම් ව ගොඩනැගෙන නායකත්වය, මහත් සේ භයානකය. එය ලෝක
ඉතිහාසය දෙස නැවත හැරී බැලීමෙන් වටහා ගත හැකිය.
අකුරු එකට හැපෙන තැනක්
🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක
Showing posts with label Corruption. Show all posts
Showing posts with label Corruption. Show all posts
Saturday, December 31, 2016
Subscribe to:
Posts (Atom)
සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය White Dust and My Soul
සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය [INTRO — Dark, Slow Reggae | Deep Bass | Whispered Vocal] වෙස්මුහුණු දාපු ... ෆේක් ලෝකය...
-
මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.ඔවුන්ගේ පාරිභෝගික හැසිරීම් දෙස බලා ඉන්න. ඔඩෙල් එකේ දී, මොන්ඩි එකේද...
-
නිර්මාණයක් විඳීම කියන්නේ පුදුමාකාර සෞන්දර්යයක්. උසස් නිර්මාණයක් විඳීම වග්ම, ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙ ඇසුර ලබන එක මට නම් දිවය සම්...
-
ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන Dasun Pathirana !!! ජොකත් නැති ...
