අකුරු එකට හැපෙන තැනක්

🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක
Showing posts with label Culture. Show all posts
Showing posts with label Culture. Show all posts

Monday, May 29, 2017

ඕන පුකක් !!! ප්‍රීති වෙසක් !!!



ඇත්තටම බුකි කල්චර් එක කියන්නේ වෙනස්ම එකකි.එහි තියෙන්නේ යම් සංසිද්ධියක අන්තර් ගතය එතරම් නොසලකා තේමාව මෙව්ව කරන එක් සිස්ටම් එකය. අබුද්දස්ස කාලේන කජ්ජේන පුහුලං වාගේ සිංහල සමාජය ඇතුලේ ඉස්සරත් එක එක ඒවා ඒ ඒ කාලෙට ඕන තරං සිද්ධ වුණේය. ඒත් කුජීතු ජන මාජ්ජය එච්චර වෙළඳ ඒකාධිකාරයක් ගොඩ නගා ගෙන තිබුණේ නැති හංදා ඒ ඒ එවුවා ඒ ඒ තැන් වලම සැගවී ගියේය. ඒත් දැං ඒම නැත. සිදුවන සිදුවීම් වලින් වැඩියෙන්ම රේට් වන එවුවා තෝරාගෙන ප්‍රීති වීම ජනමාධ්‍ය කල්චර් එක බවට වර්තමානයේ පත්වී තිබේ. එක්සාම්පල් එකක් විදිහට ගන්නවානම් ස්ත්‍රී දූෂණ අතරින් විරෝධතාව නැංවීමට වැඩියෙන් තෝරා ගන්නේ ලස්සම කාන්තාව හෝ දැරිය සම්බන්ධ දූෂණයයි.. මිය ගිය තැනැත්තියගේ නිරුවත් මල සිරුරේ කොටස් තිබේ නම් ෂෙයාර් කර ප්‍රීති වීමේ කණ්ඩායම් මේ අතර වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වේ. ඒ අතින් අර කිඹුලා කා මිය ගිය දැරියගේ සිදු වීම යටපත් වූයේ ඇගේ මල සිරුරේ ෂෙයාර් කල හැකි සියළු අප්සැට් කොටස් කිඹුලා විසින් කා දමා තිබූ නිසාය. අන්න ඒකට කිඹුලාට ආචාරය පුද කළ යුතුය. දැන් ආයෙත් සාකච්ඡා කරන්න ගිය කාරණාවේ මුලට එමු..

Monday, December 26, 2016

වීරයෙක් මරා මිස අනුස්මරණය කළ නොහැකි ලංකාවේ කෘතගුණ සම්ප්‍රදාය හා කලාකරුවාගේ භූමිකාව



ලංකාවේ කලාව යනු හිගන්නාගේ ජීවන විලාසයයි. එයට ඇත්තේ එබඳු ස්ථානගත වීමකි. නමුත් යන්නේ කතරගම බව දැන ගියොත් අතරමං වන්නේ ද නැත.සියුම්ව විග්‍රහ කර බැලුව හොත් බොහෝ කලාකරුවන් අවසානයේ දුක්ඛිත ඉරණමකට භාජනය වන්නේ කලාවේ අවුල් සහගත භාවය නිසා නොවේ. මුදල් කළමණාකරණයේ , මත් පැන් භාවිතයේ සීමාවන් සහ ස්වකීය ජීවිතය පිළිබදව නිසි වගකීමක් නොමැති වූ නිසාය. තමන්ගේ අවුල අවසානයේ රටේ අවුලක් කරගැනීමේ හේතු සහගත භාවයක් නැත. තරුණ අවධියේ කෙබදු මෙහෙයක් කළද තමා අරභයා වන කිසිදු බලපෑමකට ප්‍රතිචාරයක් දැක්විය නොහැකි තත්වයකට කිසියම් කලාකරුවකු අවසන් අවදියේ පාත්‍ර වනවා නම් එය අතිශය ඛේදජනක තත්වයකි. මේ වීරයන් සැමරීමේ උත්සවය නිසා ස්වකීය වීරත්වය නැත්තටම නැති කරගන්නට සිදු වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකටය.

සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය White Dust and My Soul

            සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය [INTRO — Dark, Slow Reggae | Deep Bass | Whispered Vocal] වෙස්මුහුණු දාපු ... ෆේක් ලෝකය...